දනුෂිකා නයන කුමාරිගේ නිෂ්පාදන, අධ්යක්ෂණ දායකත්වයෙන් සහ තුමිදු දොඩන්තැන්නයන්ගේ තිරපිටපතකින් ශ්‍රී ලාංකීය වේදිකාව මත රග දැක්වෙන ජනේලෙන් පනින්නද වේදිකා නාට්‍ය 2011 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුමලදී. එහිදී හොදම දිගු නාට්‍ය අධ්‍යක්ෂණය හොදම දිගු නාට්‍ය නිෂ්පාදනය හොදම නිළිය හොදම පසුතල නිර්මාණය හොදම වේදිකා පරිපාලනය හොදම පිටපත (දෙවන) වූ සම්මාන 6ක් ලබාගන්න ලදී.
No comments:
Post a Comment