Wednesday 29 February 2012


  • හොදම දිගු නාට්‍ය අධ්‍යක්ෂණය, හොදම දිගු නාට්‍ය නිෂ්පාදනය

    ජනේලෙන් පනින්නද වේදිකා නාට්‍ය 2011 වසරේ රාජ්‍ය නාට්‍ය

    සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුමලදී

  • හොදම නිළිය, හොදම පිටපත (දෙවන)

    ජනේලෙන් පනින්නද වේදිකා නාට්‍ය 2011 වසරේ රාජ්‍ය නාට්‍ය

    සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුමලදී

  • හොදම පසුතල නිර්මාණය,හොදම වේදිකා පරිපාලනය

    ජනේලෙන් පනින්නද වේදිකා නාට්‍ය 2011 වසරේ රාජ්‍ය නාට්‍ය

    සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුමලදී






දනුෂිකා නයන කුමාරිගේ නිෂ්පාදන, අධ්‍යක්ෂණ දායකත්වයෙන් සහ තුමිදු දොඩන්තැන්නයන්ගේ තිරපිටපතකින් ශ්‍රී ලාංකීය වේදිකාව මත රග දැක්වෙන ජනේලෙන් පනින්නද වේදිකා නාට්‍ය 2011 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුමලදී.

එහිදී 

හොදම දිගු නාට්‍ය අධ්‍යක්ෂණය
හොදම දිගු නාට්‍ය නිෂ්පාදනය 
හොදම නිළිය 
හොදම පසුතල නිර්මාණය 
හොදම වේදිකා පරිපාලනය සහ 
හොදම පිටපත (දෙවන) 

වූ සම්මාන 6ක් ලබාගන්න ලදී.




 මෙහි චරිත නිරුපනය ප්‍රසාදිනී අතපත්තු,  තුමිදු දොඩන්තැන්න,සමාධි ලක්සිරි, අසංක වන්නිනායක, නිල්මිණි විජේසිංහ, කුෂල්‍යා මෙන්ඩිස්, චතුරි දයනිකා සහ නලින් ලුසේනාක විසින් සිදුකරයි.


මෙහි සාර්ථකත්වය පිටුපස කැලණිය සරසවියේ නාට්‍ය හා රංගකලා අධ්‍යන අංශයේ ගුරුබවතුන්ගේ මගපෙන්වීම සහ කැලණිය සරසවියේ "ඇකඩමික් ප්‍ලේයස්" සංගමයේ සාමුහිකත්වය විශේෂයෙන් සදහන් කල යුතුය.